සාකච්ඡාව:වනරෝපණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ෆෙලිඩේ සමාගම විසින් සිදු කර ඇති මෙවැනි ලිපි සංවර්ධනය කිරීමට තැත් දැරීමේදී අප මුහුණ දෙන අපහසුතාවයන් නම්

  1. එම ලිපි වල මුලාශ්‍රය නොදැක්වීම
  2. ඒවා අපහසුවෙන් හෝ සොයා ගත්තද ඒවා ඉතා පැරණි බැවින් සංශෝධනයට ලක්ව තිබීම
  3. සමහරක් ඡේද/ගොනු මකා දමා පවා තිබීම

කරුණාකර මෙය බලන්න මෙම ලිපියෙහි සටහන් සෝවියට් පෝස්ටරය මෙහි ඇත. නමුත් යුක්රේන විකි හිමිකම් ගැටළුවක් නිසා මෙම ගොනුව කොමන්ස් වෙතින්ද මකා දමා ඇත. ෆෙලිඩේ පරිවර්තනය කිරීමට භාවිතා කලේ මෙම ඉංග්‍රීසි ලිපියද යැයි නිගමනය කල නොහැක. මෙම නිසා මෙවැනි ලිපි කැබලි ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දැරීම කාලය අපතේ යැවීමකි. --- ශ්වෙත (talk) 13:30, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මෙය අනුව මෙම ලිපිය en:Afforestation ලිපියෙහි 2008 මාර්තු 30 අනුවාදයෙහි පරිවර්තනයක් විය හැක. වර්තමාන ඉංග්‍රීසි ලිපිය මෙයට වඩා බොහෝ වෙනස්ය. ---ශ්වෙත (talk) 13:50, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
ඒක ඇත්ත. නමුත් මේ ලිපි ඉවත් කරලා හරි, සංස්කරණය කරලා හරි හදන්න ඕනැ නේද? නැත්නම් මේක කුණු ගොඩක් වෙනවා. මේ ගැන කතා කරනන් වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 14:49, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වනරෝපණය&oldid=148776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි