Jump to content

සාකච්ඡාව:රාහුල රහතන් වහන්සේ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by Singhalawap

රාහුල ලිපියේ තිබු අන්තර්ගතය මෙම ලිපිය වෙත ගෙන එන තෙක් මෙහි තිබුනේ ඉංග්‍රිසි අන්තර්ගතයක් පමණි. නමුත් දැන් එහි සිංහල අන්තර්ගතයක් අඩංගු බැවින් ඉංග්‍රිසි අන්තර්ගතය මකා දමන ලදි. salin813

භික්ෂුන් වහන්සේ පිලිබද ලිපි සඳහා භාවිතා කරන තොරතුරු කොටුව රාහුල රහතන් වහන්සේ පිලිබද කරුණු දැක්විමට යොදා ගැනිම සුදුසුද?salin813

සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දැනට ඇති තොරතුරු කොටුව ඈත අතීතයේ සිටි රහතන් වහන්සේලා සඳහා එතරම් නොගැලපේ. වෙනත් තොරතුරුකොටුවක් සැකසීම හෝ තිබෙන තොරතුරුකොටුව දියුණුකිරීම කලයුතුව ඇත. එතෙක් මෙම තොරතුරුකොටුව භාවිතයේ වරදක් නැත. Singhalawap (talk) 05:22, 11 ජනවාරි 2012 (යූටීසී)Reply