Jump to content

සාකච්ඡාව:රහතන් වහන්සේ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපි නාමය

[සංස්කරණය]

@Lee මෙය "රහතන් වහන්සේ" සිට "අරහත්" වෙතට (Arhat ලෙස) ගෙනගියොත් හොඳ නැද්ද? රහතන් වහන්සේලා ගැන නොව අරහත් බාවය ගැන ලිපිය වන නිසා. VihirLak007 (talk) 02:16, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]

@VihirLak007, ලිපිය පෙර පැවති ආකාරයෙන් නව ආකාරයට වෙනස් කොට ඇත්තේ ඔබම නේ. එහෙම මාතෘකා දෙකක් නම් මෙම ලිපිය වෙනස් කිරීම වෙනුවට නව ලිපියක් නිර්මාණය කළා නම් නේද වඩා හොඳ? -- Lee (talk) 02:43, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
ඔව්නේ. හරි VihirLak007 (talk) 02:49, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රහතන්_වහන්සේ&oldid=718428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි