සාකච්ඡාව:රවුම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රවුමක් යනු තියුණු කොන් රහිත සහ සංවෘත ජ්‍යාමිතික රූපයක් වන අතර, වෘත්තයක්, ඉලිප්සයක්, ගෝලයක් හෝ රවුම් කල සෘජුකෝණාස්‍රයක් විය හැක. එබැවින්ම එය වෘත්තයක් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ජන සමාජයේ පොදු වහරෙහි එය සංවෘත ජ්‍යාමිතික රූපයකි. "අපි රවුමක් ගිහින් ආවා" යැයි කී විට අදහස් වන්නේ තියුණු කොන් නොමැති මාර්ගයක ගොස් පටන්ගත් තැනට පැමිණි බවයි. කේන්ද්‍රයේ සිට නියත දුර පරිධියට ඇති පථයක (වෟත්තයක) ගමන් කල බවක් එයින් අපි අදහස් නොකරමු. --- Shwetha (talk) 00:18, 7 මාර්තු 2014 (යූටීසී)[reply]

ඔබ හරි Singhalawap (talk) 03:59, 7 මාර්තු 2014 (යූටීසී)[reply]
ඒකනේ. දැන් මක්කැයි කොරන්නේ. -- Shwetha (talk) 04:25, 7 මාර්තු 2014 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රවුම&oldid=290019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි