සාකච්ඡාව:රචනා චෞරත්වය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Plagiarism යනු මානව වර්ගයා මත පටවපු බොරු මතයක් නොවෙයිද ?[සංස්කරණය]

Plagiarism යනු මානව වර්ගයා මත පටවපු බොරු මතයක්. ලෝකය අලුතෙන් නිර්මාණය වන්නේ ඉතිහාසය විසින් කල කරුණු මත පදනම්වය , ලෝකෙට බිහිවන් ජීවියා අලුතෙන් දැනුමක් ගෙන එන්නේ නැත . අලුතෙන්ම දෙයක් නිර්මාණය කරන්නේනම් කාලෙකින් බිහිවන අතලොස්සක් වැනි නිර්මනයන්ය.එය යුගයකටම අතලොස්සකි . අනිත් සියලු නිර්මන ඉතිහසයෙන් ,පරම්පරවෙන් ,නෑයන්ගෙන් මිතුරන්ගෙන් උපසන්ස්කෘතියෙන් ,සංස්කෘතියෙන් ලබාගෙන එ අභාශයෙන් කරන නිර්මානය , බොහො විට කෙනෙකුගෙ නිර්නමනයක් බිහි කරන්නෙ එම අභශයෙන් මිසක් සවායත්ත නිර්මනයක් ලෙස නොවෙ. ස්වායත්ත කියන ලිපිත් ස්වායත්ත නොවේ. එය උපුටගෙන් නැවත නිර්මාණය කිරීම වරදක් නොවේ.

යමෙකු කලා කියන නිර්මානය සැබවින්ම ඔහුගෙ නොවෙ.එය කොපි කිරීම වරදක් නැත. වෙනස් වෙමින් සංස්කරණය කිරීමට මිනිසාට අයිතියක් ඇත . පේටන් යනුත් මෙවැනිම මුලාවකි.චීනය වගේ රටක් අද ගිනිපෙත්තටම පැමිණ ඇත්තේ මේවා නොසලකා අධි ධාවනයේ ගිය බැවිනි , Patent සහ Plagiarism මාන වර්ගයාගේ දියුණුවට එරෙහිව පන්වපු භාදකය. ජර්මනිය යුද්දයෙන් පරාජය වූ පසු ඔවුන්ගේ නයෂ්ටික දැනුම ලබාගෙන අද තමන්ගේ සොයාගැනීමක් වගේ පෙන්වීමද හාස්‍ය ජනකය. RsEkanayake 09:14, 5 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රචනා_චෞරත්වය&oldid=516347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි