Jump to content

සාකච්ඡාව:යාල ජාතික වනෝද්‍යානය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මෙහි අලුතින් එක් කරන ලද තොරතුරු කොටුවේ පිහිටීම පෙන්වීමේ දෝෂයක් පවතියි. එය නිවැරදි කරන්න. Vinnie (talk) 06:23, 16 අප්‍රේල් 2013 (යූටීසී)Reply

නිවැරදි කළෙමි. -- ශ්වෙත (talk) 07:28, 16 අප්‍රේල් 2013 (යූටීසී)Reply

කොපි කිරීම

[සංස්කරණය]

මෙහි සමහර කොටස් වෙතින් කොපි කර ඇත. --- ශ්වෙත (talk) 11:01, 15 ඔක්තොම්බර් 2013 (යූටීසී)

යාල ජාතික වනෝද්‍යානය

[සංස්කරණය]

ඉංග්‍රීසි ව්‍යාපෘතියේ මෙහි නම දක්වා ඇත්තේ, "යාල ජාතික වනෝද්‍යානය" ලෙස ය. එය වැරදි ද? -- Lee (talk) 02:56, 14 මාර්තු 2023 (යූටීසී)Reply