Jump to content

සාකච්ඡාව:මෛත්‍රී බෝධිසත්ව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංකල්ප ගැටුම[සංස්කරණය]

මෙම ලිපිය හා සබැඳි සංකල්පය පිළිබඳව ඉංග්‍රීසි විකිපීඩියාව තුළ අර්ථ දක්වන ලෙස බටහිර දෘෂ්ටිකෝණය අනුව සහ බුද්ධාගම හා සබැඳි දෘෂ්ටිකෝණය අනුව ලෙස සංකල්ප දෙකක් පවතින බව දක්නට ඇත.

සාකච්ඡාවකට පසුව එකඟතාවයකට පැමිණ මිස එම බෙදීම් දෙක වෙනස් නොකරන්න. -- Lee (talk) 08:25, 3 ජූලි 2024 (යූටීසී)[reply]

@Lee ලී මොහුගෙ වෙබ් පිටුවෙද අවසාන කොටසෙ මෛත්‍රි බොසතාණන් වහන්සෙ ඇයි කළයක් ආකාරයේ බදුනක් රැගෙන විත් කියන කොටස හුදෙක් මොහුගෙ මතවාදයෙන් තබා තිබෙන කාරණයක්. ඇයි උන්වහන්සෙට එහෙම බදුනක් ලැබුනෙ කිය දන්නෙ නැ. සම්බුද සාසනය දන් දුන්න භවක් මොහුගෙ ලිපියෙ සදහන් වෙන්නෙහ් නැ. තව කාරණා තිබෙනවා මම වෙනස් නොකරමි. ෆැන්ටසි ලොකය ලෙස මගෙ ලිපිය සහා මොහුගේ ලිපිය අතර බලන කල්හි සියලුම දෙ කිස්තුවර්ශ වලින් සදහන් කරයි, බුදු ඩහමෙ ත්‍රිපිටකයෙ එර්දි සහ මොග්ගල්ලන සහ සාරිපුට්ත මහ රහතන් වහන්සෙගෙ එර්දි ෆැන්ටසි බව මොහු නොදන්නව ඇති, එවනි ෆැන්ටසි ලොකේ නැති බව ලෙස සිත ලියන ලිපියකි. එවනි කෙනෙක් මගෙ ලිපිය කිසි සෙත් පිලි නොගනි. මොහු දන්නේ නැ අපේ ගෞතම බුදුන් වහන්සෙ මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන දෙශනා කල විත්තියත්. කෙසෙ නමුත් මහායානික සංකල්ප නිසා කියවන්නා දනි, අප කියවන්නටම බාරදෙමු. මා නිහඩ වන්නෙමි.
නමුත් මා එක දෙයක් කැමති කියන්නට මෛත්‍රී බොසතුන් වහන්සෙට ඔය කලය දුන්නෙ අපේ මහ ගෞතම මුනිදු, එද විශල මහ නුවර තුන්බිය නසන වෙලෙ ආනන්ද හාමුදුරුවො විශල මහනුවරට ඉස්සා පැන්, ඒ ඉතුරු වෙන පැන් කලෙ තමඉ බුදුන් වහන්සෙ මෛතී බොසතුන් වහන්සෙට පුජ කරන්නෙ. මොහු මෙය දන්නෙත් නැ. පෙනවනෙ දැනුමක තරම. Thanuka99 (talk) 17:02, 4 ජූලි 2024 (යූටීසී)[reply]