Jump to content

සාකච්ඡාව:මුල්ලේරියා සංග්‍රාමය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

මෙම ලිපිය මෙලෙසින්ම මෙම බ්ලොග් අඩවියේ පවතී. පරිශීලක Angam විසිනි5 ජූලි 2012‎ දින මෙම ලිපිය සකසා ඇති අතර කොරතොට අංගම්පොර නම් පරිශීලක නාමයකින් එදිනම බ්ලොගය තනා ඇත. බ්ලොගයේ දක්වා ඇත්තේ ලිපියට මූලාශ්‍රය විකිපීඩියාව බවයි. මෙම සංකීර්ණ තත්‍වය පිලිබඳව ප්‍රජාවේ අදහස් මොනවාද? English විකියේ මෙවැනි අවස්ථා පිලබඳ රීති තිබේද ? Singhalawap (talk) 14:16, 9 ජූලි 2012 (යූටීසී)Reply

මෙය මීට පෙර දුටිමි. එවිට මෙහි වරදක් නොදුටිමි. පිටතින් විකිය තුලට අන්තර්ගත ගැනීමෙහිදී නීති රීති ඇතත් විකියෙන් පිටතට අන්තර්ගත ගැනීමේදී නීතී රීති නැත. විකිය යනු නිදහස් විශ්වකෝෂයක් බැවිනි. --ශ්වෙත (talk) 14:52, 9 ජූලි 2012 (යූටීසී)Reply