Jump to content

සාකච්ඡාව:මායා (ත්‍රිමාන චිත්‍රපටිය)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Ravindu Navin

අනාගතයේ මායා කියල තව රටක ත්‍රිමාණ චිත්‍රපටියක් නිපදවූවොත් මොකක්ද ඒකට දාන නම. --L Manju (talk) 11:06, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

ඔබ කියන පරිදි වෙනත් රටක එහෙම දෙයක් හැදුවොත් ඒකට ත්‍රිමාණ ලෙස යොදන්න. ඒත් මේක ත්‍රිමාන නෙ අනේ. අනෙක මායල ඉන්නෙ ඉන්දියාවේ විතරයි. ඉන්දියාවේ අයට ත්‍රිමාන චිත්‍රපට ගහන්න දැන් වත්කමක් නෑ.--Ravindu Navin (talk) 11:38, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply