සාකච්ඡාව:මරිය මග්දලේනා
Appearance
මෙය මරිය මග්දලේනා ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
"අධෝසටහන්" ලෙස යෙදීම හරිද?
[සංස්කරණය]"අධෝසටහන්" යෙදුම හරිද? "පාද සටහන්" යෙදුමද නිවැරදි භාවිතය ?, "අධෝ වාතය" කියලනම් සිංහල භාවිතයක් තියෙනවා ."අධෝ සටහන්" කියලා ඇහුවමයි ,මොකද සිංහල භාෂාව භාවිතයේදී ධ්වනි අර්ථයත් සලකා බලන්න වෙනවා? RsEkanayake 13:41, 6 මාර්තු 2022 (යූටීසී)