සාකච්ඡාව:මරිය මග්දලේනා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:මරියා මග්දලේනා වෙතින් යළි-යොමු කරන ලදි)

"අධෝසටහන්" ලෙස යෙදීම හරිද?[සංස්කරණය]

"අධෝසටහන්" යෙදුම හරිද? "පාද සටහන්" යෙදුමද නිවැරදි භාවිතය ?, "අධෝ වාතය" කියලනම් සිංහල භාවිතයක් තියෙනවා ."අධෝ සටහන්" කියලා ඇහුවමයි ,මොකද සිංහල භාෂාව භාවිතයේදී ධ්වනි අර්ථයත් සලකා බලන්න වෙනවා? RsEkanayake 13:41, 6 මාර්තු 2022 (යූටීසී)[reply]