සාකච්ඡාව:භාෂා පවුල
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 1කට පෙර by Chandler Vonhaght in topic වැරදි පෙන්වා දීම
වැරදි පෙන්වා දීම
[සංස්කරණය]බොහෝමයක් විකිපීඩියා ලිපි සඳහා මා විසින් රචනා කරන ලද "භාෂා පවුල" පේජය සබැඳීන් ඔස්සේ සම්බන්ධ කරනවා මම නිරීක්ෂණය කළෙමි. එහෙයින් මෙම ලිපියේ පවතින අඩුපාඩු පෙන්වා දීම මම බොහෝ අගය කරමි. තවමත් මෙය සම්පාදනය වෙමින් පවතින හෙයින් මෙහි අඩුපාඩු සඳහන් කර සිංහල විකිපීඩියා ලිපි එකතුවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට දායක වන මෙන් මම ඔබට ආරාධනය කරමි. Chandler Vonhaght (talk) 13:07, 13 ජූලි 2024 (යූටීසී)