සාකච්ඡාව:බූරුවා (සත්ත්‍වයා)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කොටළුවා යනු බූරුවාට වෙනස් සතෙකි. කොටළුවාට ප්‍රජනනය මගින් තවත් කොටළුවෙකු බිහි කල නොහැක. කොටළුවා යනු පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයකි. අශ්වයා = horse බූරුවා= donkey කොටළුවා = mule. (මම බූරුවෙක් මිස කොටළුවෙක් නොවෙමි!!) -- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 06:24, 15 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඒක වෙනස් කලා. -- බිඟුවා සාකච්ඡාව 06:35, 15 ජනවාරි 2012 (යූටීසී)[reply]
තුති. --අස්ලාන් තම්බි (බූරුවා) (talk) 06:37, 15 ජනවාරි 2012 (යූටීසී)[reply]
ස්තුතියි දැනුවත් කිරීමට. -- බිඟුවා සාකච්ඡාව 06:43, 15 ජනවාරි 2012 (යූටීසී)[reply]