Jump to content

සාකච්ඡාව:බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලපෑ හේතූ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පිහිටීම = ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිට තිබීමත්,බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියාව ඇතුළු අවට මුහුදු කලාපයේ නාවික හා වෙළද කටයුතු පාලනයට ලංකාව හොද මද්දයස්ථානයක් වීමත් ඉංග්‍රීසින්ට ඉතා වැදගත් විය.ඉංග්‍රීසින් හා ප්‍රන්ෂවරුන් අතර සතුරු ප්‍රහාර නිසා අබලන් නැව් අලුත්වැඩියා කිරීමට සුදුසුස් වරයක අවශයත්ව ඉංග්‍රීසින්ට තදින් දැනුනි.මෙහිදී ශ්‍රී ලංකාවේ තිකුණාමලය වරාය එයට හොද ස්ථානයක් වීම ශ්‍රී ලංකාවට ඉංග්‍රීසින්ගේ අවදානයට ලක්වීම සදහා බලපෑ ප්‍රදාන හේතුවක් විය.

සාකච්ඡාවක් ආරම්භ කරන්න