සාකච්ඡාව:පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අප විසින් ෆෙලිඩේ ලිපි විවේචනය කලේ අර්ථ ශුන්‍ය අන්තර්ගතයන් ඇති බවට චෝදනා කරමිනි. එම ලිපි වල සිංහල අකුරු දෝෂ අපි හුවා දැක්වුවෙමු. එම ලිපි කෙටි බව අපි කීවෙමු. ඒවායින් කිසි ප්‍රයෝජනයක් නැති බව අපි කී‍වෙමු.
ශීර්ෂය පමණක් සිංහල මෙවැනි ලිපිද එවැනිම නොවේද? අප දොඩන්නේ වැදි බණද? හදවතට තට්ටු කර බලන්න. අප සිටින්නේ අනුන් ලවා පරිවර්තනය කරවන්නටද නැතිනම් අප විසින් පරිවර්තනය කරන්නටද? -- චතුනි අලහප්පෙරුම 15:24, 11 මැයි 2010 (යූටීසී)[reply]

Dear chathuni
I traced the history to see why a person like බිඟුවා did a thing like this. According to what I found he is trying trying to help a new user called පරිශීලක:ධනූෂිකා, to develop this article. Seems she has started this article at a wrong place & binguwa has pasted it here to teach her how to do it.
This is what I found in evidence of history, if I'm incorrect hope you or binguwa will correct me. Singhalawap 17:31, 11 මැයි 2010 (යූටීසී)[reply]
චතුනු, මා හිතන්නේ ඔබ වලිගය පාගාගෙනය. මා විසින් කළ දේ මැනවින් සිංහලවැප් විස්තර කර ඇත. ඒ පිළිබඳව මාගේ ස්තුතිය ඔහුඉට පිරිනමන අතර ඔහුගේ විමර්ශන දෑස ගැනද ආඩම්බර වෙමි. මෙම කොටස පරිශීලක:ධනූෂිකා ගේ අන්තර්ගතයේ තිබී මා චිසින් මෙම ස්ථානයට ගෙන ආවෙමි. මෙය පරිවර්ථනය හෝ සංස්කරණය කිරීමට දායක වීමට මමද උත්සාහ කරමි. කෙසේ නමුදු දුටු පමණින් කෝප නොවී කරුණු විමසා කටයුතු කිරීමෙන් අප සැමගේ සමගිය වර්ධනය වනු ඇතැයි සිතමි. ඔබට ඇවැසි නම් මගේ පසුගිය ක්‍රියා කලාපය ගැන විමසා මා කවුරුදැයි සොයා බැලිය හැකිය. එමෙන්ම මා කිසිවකුටත් කඩේ නොයන බවද කිව යුතුය. බිඟුවා 03:20, 12 මැයි 2010 (යූටීසී)[reply]