සාකච්ඡාව:පූර්ණ තත්ත්ව කළමනාකරණය
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 14කට පෙර by උපුල්
සිංහල භාෂාවේ සම්මත ආකාරය ගත්කල Quality යන්න සඳහා තත්ත්වය සහ තත්ත්‍වය යන ආකාර දෙකම ශ්‍රී ලංකාවේ සම්මත සිංහල භාවිතයි. ලංකාවේ බහුතරයක් භාවිත කරන ආකාරය තත්ත්වය යන්නයි. පුවත්පත් වල ඇති ලිපි බලන්න. එම නිසා මෙම ලිපිය එම ආකාරයට තිබිය යුතුයි. --උපුල් (talk) 02:48, 12 ජූලි 2011 (යූටීසී)