සාකච්ඡාව:පූජා උමාශංකර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවේ ලිපි වල සබැදි ඉංග්‍රීසි යෙදීමට තරම් අනවබෝධ වීම පිළිගත නොහැකියි. මෙවැනි ඉතාමත් සුළු දේ ගැන පවා විස්තර කිරීමට සිදුවීමත් කාලය හා සම්පත් නාස්ති කිරීමකි.--L Manju (talk) 11:33, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපීඩියාවේ මෙවැනි සංස්කරණ කෙතෙකුත් කළත් ඒවා නම් කිසිවෙකු මකා නොදමයි. (අනේ මංදා මක්කා වෙනෝද කොරනවද කියල මේකේ.?)--Ravindu Navin (talk) 11:45, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඉංග්‍රීසි විකියේ ඉංග්‍රීසි සබැදි යෙදූ විට ඒවා කිසිවෙකු මකා නොදමයි. ඔබ හරි.--L Manju (talk) 11:48, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

පොඩ්ඩක් ඉන්න. Manju මේ දිනවල ඔබගේ හැසිරීම එතරම් සුභදායී නැත. මේක ගැන සාකච්ඡාවක් මඟින් ඔබට පැහැදිලි කර දීමට සිතුවෙමි. නමුත් ඔබ එය අඥාන ක්‍රියාවක් කියා, එය මා විසින් කළ මන්ද-බුද්ධික ක්‍රියාවක් යැයි ඔබ පවසන හෙයින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකිය.--Ravindu Navin (talk) 11:52, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

මා කීවේ ඉංග්‍රීසි හැර අනික් භාෂා ඔබට නොවැටහේ ද?--Ravindu Navin (talk) 11:54, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
එවැනි සබැදි සහිත ඉංග්‍රීසි පිටුවක් මට පෙන්විය හැකිද? (ඉංග්‍රීසි පිටුව තුල වූ ඉංග්‍රීසි නාමයකට වෙනත් භාෂා විකිපීඩියා ව්‍යාපෘතියක ලිපියක් ඈදා ඇති කල සබැදි)--L Manju (talk) 11:58, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
අනේ සමාවෙන්න මේක ඔබගේ ලිපියක්. දැන් දැක්කේ. තවදුරටත් පරා‍ර්ථකාමී සංස්කරණය පිළිබඳව සිතා බලා කටයුතු කරන බවට පොරොන්දු වෙමි.--Ravindu Navin (talk) 12:00, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ට්‍රැක් එක මාරු කලා නේද?--L Manju (talk) 12:00, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
නිතරම ගැගැවසෙන පිටු 2ක් නිසා මෙසේ යෝජනා කරමි. en:Bandu Samarasinghe en:Tennyson Cooray මේවාට ගිහිල්ලා ඒවා වෙනස් කිරීමට ඔබ උත්සාහ කරනු ඇතැයි මා හට සිතේ.--Ravindu Navin (talk) 12:06, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
එම සබැදි යොදා ඇත්තේ ඔබ විසින්ම විය හැකියි. එය ඉදිරියේදී එම ලිපි කියවන වෙනත් පරිශීලකයෙකු විසින් වෙනස් කරාවි. දැන් ඉතින් මා එය වෙනස් නොකරමි. තව දෙයක් මගේ ලිපි කියා දෙයක් මේ විකියේ නැත. එසේම ඔබ විසින් ඔබේ අභිමතය පරිදි ස්වයං අවබෝධයන් වෙත පැමිණීම (නමුත් ඔබ එය අඥාන ක්‍රියාවක් කියා, එය මා විසින් කළ මන්ද-බුද්ධික ක්‍රියාවක් යැයි ඔබ පවසන හෙයින් ලෙස ඔබේ කොමෙන්ටුවේ දක්වා තිබීම) මට බලපෑම් ඇති නොකරවයි. --L Manju (talk) 12:18, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Now then you look like Shwetha? Im sorry. I disturb to you. You Go away. Thank you--Ravindu Navin (talk) 12:45, 2 ඔක්තෝබර් 2016 (යූටීසී) நீ சொண்ளா ச்வேத மாதிரி? மணசரங்க பா. நீ போள்க அண்ளா--Ravindu Navin (talk) 12:45, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Hello Ravindu, How did you entangle me with this. By the way, I agree with Manju. No-one should link other wikipedia articles to Sinhala Wiki articles. I have noticed this in may articles & even in Wiki essays in welcome page. I will change all this. just you wait. හලෝ රවිදු මාව මේකට ගාව ගත්තේ කොහොමද? කොහොම වුනත් මම මංජු එක්ක එගයි. සිංහල විකි ලිපි තුල කිසිවෙක් පරභාෂා විකි වලට බැඳි නොකල යුතුයි. ආයුබෝවන් පිටුවේ විකි රචනාද ඇතුළු බොහෝ පිටු වල මම මෙය දුටුවා. මම මේවා වෙනස් කරනවා. පොඩ්ඩක් බලං ඉන්න. --- Shwetha (talk)
දැනුවත් ව ඔබටඅපහාසයක් වුණි නම් සමාවන්න. ඔබ කියූ දෙය වඩාත් පැහැදිලිව ම මා හට තේරුම් ගියා. ඔබට ස්තූතියි. මේ වෙලාවෙ ඔබේ හැසිරීම සුභදායී ලෙස යොමු වීම නිසා ගොඩක් සතුටුයි. ඔබට ජය.!(ද්වේශ සහගතව කිසිවෙක් පවසන ප්‍රකාශයන් මා හට තේරුම් ගැනීමට අපහසු ය.)
  • මේ පිළිබඳව මගේ මතය වූයේ; රතු පැහැ සබැඳි නිල් කර වඩාත් ආකර්ෂණීය ලිපි සෑදීමට යි. තවද මෙහි නොපවතින ලිපි පාඨක කියවීම සඳහා කොහොන් හෝ ලබා දීම මාගේ පරමාර්ථය යි. එසේ කටයුතු කළෙමි. නමුත් ඔබලා ප්‍රමාදයි මා මෙලෙස සැබැදි එක් කළ ලිපි තවත් තිබේ.--Ravindu Navin (talk) 14:37, 2 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]