සාකච්ඡාව:පූංචි සීගිරිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරිශීලක:Student.IRQUE.UOC විසින් තැනුණු පූංචි සීගිරිය ලිපියෙහි අන්තර්ගතය කොපි කොට තම නමින් බතලේගල නමින් නව ලිපියකට කවා පැරැණි ලිපියෙහි අන්තර්ගතය මකා දමා එහි බතලේගල වෙත යළි-යොමුවක් බහා ලමින් මුල් පරියේෂණාත්මක ලිපියෙහි සියළු ගෞරවය වංචනික ලෙස ඩැහැගැනුමට තරම් සැහැසි වීමෙන් හා තුච්ඡ ලෙස හැසිරීමෙන් පරිශීලක:Singhalawap ‍විසින් සිංහල විකිපීඩියානුවකු වීමට ඔහු නොසුදුසු බව මනාව ප්‍රදික්ෂිණා කොට ඇත. ඔහු නෙරපා දැමිය යුතු බවට යෝජනා කරමි.හෙළසෙබළ 15:42, 31 මාර්තු 2009 (යූටීසී)[reply]

It seems the way he did is not the usual way we do things in wikipedia. But before we start blaming him for not being a proper Sinhala wikipedian I would like to hear his side of the story as well. May be he didn’t know that the same thing can be achieved in a more nice manner if he just moved the page. Thanks හෙළසෙබළ, for pointing this out. I’ll get in contact with him to get the story from his side.--Lee 04:28, 1 අප්‍රේල් 2009 (යූටීසී)[reply]