සාකච්ඡාව:පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කිසියම් අධ්‍යාපන ආයතනයක අධ්‍යයන අංශයක් පිලිබඳ ලිපියක් බවට සිතෙයි. අනෙකුත් පරිහීලකයන් හට මේ සඳහා දා‍යක වීමට හැකි වන අයුරින් වන විස්තර මෙම මාතෘකාව වෙතින් නොසැපයේ. එබැවින් මෙම ලිපිය මකා දැමීමට යෝජනා කළෙමි. --- ශ්වෙත (talk) 10:54, 9 ජනවාරි 2011 (යූටීසී)[reply]

කැළණිය_විශ්වවිද්‍යාලය බලන්න. එහි මේ ගැන සඳහනක් වේ. මෙය මැකිය යුතු නොවේ. දියුණු කල යුතු එකක් සේ සිතමි. -- බිඟුවා සාකච්ඡාව 05:20, 23 ජනවාරි 2011 (යූටීසී)[reply]