Jump to content

සාකච්ඡාව:පාපන්දු ක්‍රීඩාව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පාපන්දු ක්‍රීඩාව 19වන සියවසේ මැද භාගයේදී එන්ගලන්තයෙන් ආරම්භ වී ඇත.එකවර කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන් 11ක් ඇත (පන්දු රකින්නා ඇතුලුව). පිරිමි කණ්ඩායම 1900 සිටද ගැහැණු කණ්ඩායම 1996 සිටද ඔලිම්පික් ක්‍රීඩාව සමග සම්බන්ධ වී ඇත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 2402:4000:21c1:71c8:a52c:3982:61a8:2ba3 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:05, 28 ජූලි 2021‎ හිදී එක් කර ඇත

Start a discussion about පාපන්දු ක්‍රීඩාව

Start a discussion