Jump to content

සාකච්ඡාව:ද ෆොක්ස් ඇන්ඩ් ද හඋන්ඩ්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by පසිඳු කාවින්ද

මෙම ලිපියෙහි ජාත්‍යන්තර අනුවාද වලට කැමැති හා අකමැති පිරිස් සිටින බව පෙනේ. මොවුන් මෙම සිංහල පරිවර්තනය විකෘති කිරීමට හා එය වැලකීමට උත්සාහ දරති. මෙම නයි ඔඩොක්කුවේ දා ගන්නේ ඇයි අපි? ඒ නිසා අන්තර්-වීකි සබැඳි සැඟවීමෙන් මෙය වැලකිය හැකිදැයි බලමි. ---- ශ්වෙත (talk) 16:20, 16 ජූනි 2011 (යූටීසී)Reply

හැබැයි ඔය අන්තර්-වීකි සබැදි ඉවත් කොරොත් සිංහල විකියට එච්චර හරි නැහැ වගේ. ඉංග්‍රීසි විකියේ නම් අන්තර්-වීකි සබැදි ඉවත් කරන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ගාව හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ස්වයං මුර සංචාරකයෝ ඉන්නවනේ. අනේ මන්ද මොනවාහරි කරන්න බලන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 16:34, 16 ජූනි 2011 (යූටීසී)Reply

වැඩක් නැහැ රොබෝ විසින් අන්තර්-විකි යළි එකතු කරනවා. මේ ලිපි දෙක තුන මහ වදයක් වෙලා. -- ශ්වෙත (talk) 17:12, 16 ජූනි 2011 (යූටීසී)Reply

We have to semi-protect this articles. සිඳු කාවින්ද  සාකච්ඡාව 17:15, 16 ජූනි 2011 (යූටීසී)Reply

අනුංගෙ කීම් වලට රැවටිලා අහක යන ලිපි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කනෝ කනෝ කියලා වැඩක් නෑ. හැදෙනවනං කාට කාටත් මේවා හොඳ පාඩං. Singhalawap (talk) 18:31, 16 ජූනි 2011 (යූටීසී)Reply

මෙම ලිපිය අර්ධ ආරක්‍ෂිත කර යුතුය. තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:14, 28 ජූනි 2011 (යූටීසී)Reply

අර්ධ ආරක්‍ෂිත කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 02:56, 4 ජූලි 2011 (යූටීසී)Reply
තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 08:46, 4 ජූලි 2011 (යූටීසී)Reply