Jump to content

සාකච්ඡාව:දේශමාන්‍ය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 8කට පෙර by L Manju

මෙම ලිපිය පූර්වයේ පැවතියදී මා විසින් වැරදීමකින් මෙම නාමයෙන්ම දේශමාන්‍ය යන ලිපිය තනන ලදී. කෙසේ නමුදු අළුතින් තැනූ ලිපිය මකා දමා පැරණි සංස්කාරකවරයාගේ මෙම ලිපියෙහි මාතෘකාව දේශමාන්‍ය යන මාතෘකාව වෙතට ගෙන යෑම සුදුසු වේ.--L Manju (talk) 15:21, 18 අප්‍රේල් 2017 (යූටීසී)Reply

මාතෘකා දෙකේ වෙනස මොකක්ද? --Lee (talk) 02:47, 27 අප්‍රේල් 2017 (යූටීසී)Reply
එකම මාතෘකාවෙන් ලිපි 2ක් හැදෙන්න මං හිතන්නේ යුනිකෝඩ් වෙනසක් වෙලා තියෙන්නේ. මගේ වෙබ් බ්‍රව්සර් එකේ උඩම තීරයේ මේ ලිපියේ මාතෘකාව කොටුපෙළක් (ࠔࠔࠔࠔࠔࠔࠔࠔ) විදිහට පෙනෙන්නේ. නමුත් පස්සේ මං හදල තිබුණ දේශමාන්‍ය ලිපියේ සාමාන්‍ය විදිහට දේශමාන්‍ය කියල පෙන්නනවා. ඒ හින්දයි මම හදපු ලිපිය මකල මේ ලිපිය එම මාතෘකාවට ගෙන යන්න ඕන කියල යෝජනා කරන්නේ.--L Manju (talk) 03:26, 27 අප්‍රේල් 2017 (යූටීසී)Reply
මට පේන්නේ නම් ඔබ හදපු එක තමා නිවැරදි යුනිකෝඩ් භාවිතයක් තියෙන්නේ. ලිපිය ගෙන ආවා. දැන් හරි වාගේ නේද? --Lee (talk) 17:14, 29 අප්‍රේල් 2017 (යූටීසී)Reply
ආ දැන් හරි. ස්තූතියි ඔබට--L Manju (talk) 04:04, 30 අප්‍රේල් 2017 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දේශමාන්‍ය&oldid=397115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි