සාකච්ඡාව:ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය
මාතෘකාවක් එක්කරන්නපෙනුම
මෙවැනි තාක්ෂණික පිටු පරිවර්තනය කිරීමට පෙර අප ඇවැසි තාක්ෂණික දැනුමෙන් පිරිපුන් දැයි විමසා බලන්නේ නම් ටිකක් හොඳයි. නිදසුනක් වශයෙන් මෙම ලිපියේ ඉංග්‍රීසි අනුවාදනයේ "transistor 'alpha' and 'beta'"යන්න පරිවර්තනය වී තිබුනේ "'ඇල්ෆා' හා 'බීටා' ට්‍රාන්සිස්ටර" යනුවෙනි.'ඇල්ෆා' හා 'බීටා' යනු ට්‍රාන්සිස්ටර වර්ග නොවේ. ඒවායේ ක්‍රියාකාරිත්වය දක්වන පරාමිතිකය. එය" ට්‍රාන්සිස්ටරයන්හි 'ඇල්ෆා' හා 'බීටා' පරාමිතික"යනුවෙන් නිවරද කළෙමි. Srimalpunchi 09:11, 16 ජූනි 2008 (UTC)
ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය පිටුව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භකරන්න
සාකච්ඡා පිටු, විකිපීඩියා තුළ අන්තර්ගතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සිදුවන ස්ථාන වෙයි. "ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය" පිටුව වැඩිදියුණු කිරීම සඳහා අන් අය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම පිටුව භාවිතා කරන්න.