Jump to content

සාකච්ඡාව:තිසරණ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 11කට පෙර by Singhalawap

තුරුණුවන් යන වචනය ජන භාවිතයේ ඇත. එලෙසම තුනුරුවන් යන වචනයද ජන භාවිතයේ ඇත. තුන+රුවන් යන්න තුනුරුවන් වන බැවින් දෙවැන්න වඩාත් නිවැරැදි යයි සිතෙයි. පළමු වචනය කිසියම් ප්‍රාඥයෙකු විසින් වැරදීමකින් භාවිත කල පසු ඔහුගේ අනුගාමිකයන් එය භාවිතා කොට, ජන භාවිතයේ ලියාපදිංචි වන්නට ඇත. මෙම වරද නිවරද කරන්නේ නම් කෘතඥ වෙමි. -- ශ්වෙත (talk) 07:36, 24 ජූනි 2013 (යූටීසී)Reply

හිතවත් ශ්වෙත
ok Singhalawap (talk) 02:13, 25 ජූනි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:තිසරණ&oldid=275207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි