සාකච්ඡාව:ත්වරණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සීග්‍රතාවය ද සීඝ්‍රතාවය ද[සංස්කරණය]

පරිශීලක:112.135.222.139 විසින් සීග්‍රතාවය යන වචනය සීඝ්‍රතාවය ලෙස වෙනස් කර ඇත. මා සිතනා ආකාරයට නිවැරැදි වචනය සීග්‍රතාවය වෙයි. ප්‍රජාව කරුණාකර අදහස් දක්වන්න. සම්පත් සිටිනාමලුව (talk) 10:04, 5 ජූලි 2011 (යූටීසී)[reply]

සීඝ්‍රගාමී හා මන්දගාමී යනුවෙනි. සීග්‍රගාමී නොවේ. සීඝ්‍රතාවයද එලෙසමයි. ---112.135.222.139 10:52, 5 ජූලි 2011 (යූටීසී)[reply]
මෙයද මධුරද බලන්න. සීඝ්‍ර හා ශීඝ්‍ර දෙකම භාවිතාවේ. සීග්‍ර භාවිතා වූ බවක් මගේ ජීවිතයේ නම් මතකයක් නැත. පාසලේදී වුව මා භාවිතා කලේ සීඝ්‍රතාවය යන වචනයයි. ---112.135.222.139 11:23, 5 ජූලි 2011 (යූටීසී)[reply]
මධුර නම් මාත් බැලුවා... එහි වැරැදි බොහෝ තිබෙනවා... නමුත් ඒකෙන් කියැවෙන්නේ නෑ එහි ඇති සියලු වචන වැරැදියි කියා. නිවැරැදි වචනය සීඝ්‍ර ම විය හැකියි. තවත් සොයා බලන්නම්. කොහොමත් භාවිතය නිසා රෙජිස්ටර් වී ඇති වැරදි වචන එමටයි. උදා: පාසලේදී වුව මා භාවිතා කලේ/පාසැලේදී වුව මා භාවිතා කලේ, මේ දෙකෙන් හරි මොකක්ද කියන එක මහ අවුලක්. සම්පත් සිටිනාමලුව (talk) 12:04, 5 ජූලි 2011 (යූටීසී)[reply]
ශීඝ්‍ර 124.43.16.179 05:19, 10 ජනවාරි 2022 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ත්වරණය&oldid=495068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි