සාකච්ඡාව:තල බඹරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ මාතෘකාව ටර්බයිනය යන්නෙහි සිට තල බඹරය බවට වෙනස් කරන්නට ඇත්තේ සද්භාවයෙන් විය යුතුයි. එසේ නම් ලිපියෙහි අභ්‍යන්තරයෙහිත් එවිටම වෙනස් කම් සිදුවිය යුතුය. මගේ අදහස නම් තල බඹරය යන්න ශබ්ද කෝෂයක තිබූ පමණින් භාවිතා නොකල යුතු බවයි. විදුලි බලාගාරයක සේවක මහතුන් ටර්බයින නඩත්තු කරතත් තල බඹර නඩත්තු නොකරති. සෙන්ට්‍රික් වතුර පොම්පයක් විකුණන තැනැත්තෙක් එහි ඇති ටර්බයිනයේ හොඳ කියතත් එහි ඇති තල බඹරයක් ගැන නොකියයි. එබැවින් මෙහි මාතෘකාව යළි වෙනස් විය යුතු බව පවසමි. ---- ශ්වෙත (talk) 03:45, 28 අගෝස්තු 2011 (යූටීසී)[reply]

සැබවි. නිරවද්‍ය කරනු මැන. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:43, 28 අගෝස්තු 2011 (යූටීසී)[reply]
ඔබම නිරවද්‍ය කරනු මැන. තල බඹරය නැවත ටර්බයිනයට යොමු කරන්න. --- ශ්වෙත (talk) 13:56, 28 අගෝස්තු 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:තල_බඹරය&oldid=169388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි