සාකච්ඡාව:ජොන්සන්-නයික්විස්ට් ඝෝෂය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

"තර්මල් ඇජිටේෂන් ඔෆ් ඉලෙක්ට්‍රික් චාර්ජ් ඉන් කන්ඩක්ටර්ස්", වැනි පොත් නම්, අදාල (English) බසෙහි අකුරින් ( Roman) තිබීම යෝග්‍ය බව සිතමි Singhalawap (talk) 05:51, 20 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Physical Review සඟරාවෙහි ලිපියක් වන මෙහි මෙම මාතෘකාව සිංහලෙන් දැක්වුවේ සිංහල පමණත් හැකි ඉංග්‍රීසි නොහැකි තවමත් විකිපීඩියානුවන් වි නොමැති හෝ යම්තම් එලෙස වූ පාඨකයින් ආකර්ෂණය කිරීමටය. එවැන්නවුන් කිසියම් හෝ ඉංග්‍රීසි වචනයක් දුටු විට දෙවුර හකුලා පිටුව වසන මානසිකත්වයෙන් යුතු වෙති. ගමේ පාසැලෙන් සරසවියට පැමිණ ඉංග්‍රීසියෙන් වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් දක්වන හැසිරීමද මෙවැනි ආකාරයෙනි. මෙම මාතෘකාව ඉංග්‍රීසියෙන් ලියුවත් සිංහලෙන් ලියුවත් එය ක්ලික් කල විට මුලාශ්‍ර ලිපිය දිග හැරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය වෙනම කරුණකි. සිංහල විකිපීඩියාව තුල සිංහල නොවන වචන ඇති විට සිංහල පමණක් දන්නා අපේ ගමේ දරුවන් මෙන්ම අපේ සමහර ප්‍රාඥයින් පවා සිංහල විකිපීඩියාව මග හරිනවා ඇති නේද? මොකක්ද හිතන්නේ? -- ශ්වෙත (talk) 06:20, 20 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
අනේ මංදා ශ්වෙත. Your question it complex. Answer should be equally complex. Due to my personal engagements I have stopped (hopefully not forever) being involve in complex issues in si.wikipedia. Forgive me for that. හොඳයි කියලා හිතන දෙයක් කරන්න. සද්භාවයෙන් කරන දෙයකින් විකිපීඩියාවට නරකක් වෙනනෙ නෑ. I take this opportunity to wish you the best in wikipedia. You are doing a great job here. Singhalawap (talk) 19:32, 20 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]