සාකච්ඡාව:ජාතික ගීය - ශ්‍රී ලංකා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඒකාබද්ධ කිරීමේ යෝජනා​ව[සංස්කරණය]

මෙම ලිපිය ලඟකදී කියවාගෙන යද්දී ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් 2018 මැයි 18 දින මෙම සංස්කරණයෙන් එක් කොට තිබෙනු දුටුවෙමි. එය තවමත් හරි ලෙස ක්‍රියාත්මක නොවී තිබෙන බව හැඟෙයි. එසේ වන්නට හේතුව කුමක් ද?. ස්තූතියි. --Dithmal (talk) 18:13, 12 නොවැම්බර් 2020 (යූටීසී)[reply]