Jump to content

සාකච්ඡාව:කොස්මික් කිරණ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by අස්ලාන්

මෙම ලිපියෙහි රකාරාංශය යෙදෙන බොහෝ තැනකම අකුරු දෝෂ පවතියි. සංස්කාරක විකිපීඩියානුවා භාවිතා කළ උපයෝගය කුමක්දැයි විමසා බලා එයින් ඇතිවන අඩුපාඩුව මකා හැරිය හැකි නම් අගෙයි. සිංග්ලිෂ් භාවිතා කළ නොහැකිද? එයින්ද මේ පැනය ඇති වනුයේ? (මම නම් සිංග්ලිෂ් භාවිතා නොකරමි) කෙසේ වෙතත් මම වැරදි ඇති තැන් හැකි අයුරින් නිදොස් කළෙමි. පරිශීලක මේ ගැන අවධානය යොමු කොට මෙහි සටහන් තබන්නේ නම් සැමටම ප්‍රයෝජනවත් විය හැක. --- අස්ලාන් (talk) 13:17, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මා විසින් නිදොස කිරීමට පෙර දායකයා විසින් එය සිදු කෙරිණි. කෙසේ වුවද ඒ දෝෂයට හේතුව සොයා ගත්තේ නම් මැනවි. ප්‍රයෝජනවත් විය හැක. --- අස්ලාන් (talk) 13:23, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply