Jump to content

සාකච්ඡාව:කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Bunch of articles not meeting Notability guideline

[සංස්කරණය]

@Lee මෙහි විවිඩ අනු ප්‍රබේද වලට වෙන වෙනම ලිපි හැදීමට තරම් මෙම ප්‍රභේද කැපී පෙනේද කියා සිතෙනව. සාදා ඇති ලිපි සියල්ලම වෙනත් වෙබඩවියක ලිපියකින් copypaste කල හැඩයි. සදා ඇති පොඩි පොඩි ලිපි සියල්ල මේ ලිපියට redirect කරමුද? මොකද ප්‍රසිද්දම අනු ප්‍රබේදයක් වන ඇඹුල් කෙසෙල්වල පවා "විකිපීඩියා ලිපියක්" ලියන්න තරම් "notable" කියල හිතෙන්නෙ නැ. මොකද කියන්නෙ? Wikiceylon.pvt (talk) 22:58, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

මටත් දැක්කම හිතුනා ඕක VihirLak007 (talk) 22:59, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
@VihirLak007, @Wikiceylon.pvt, ඇයි ඒවා වැදගත් නෑ කියලා හිතන්නේ? ඒ සඳහා හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද? -- Lee (talk) 01:14, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

Summarizing description edits

[සංස්කරණය]

@VihirLak007 Thanks!!! Wikiceylon.pvt (talk) 23:12, 23 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]