සාකච්ඡාව:ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව ගැන[සංස්කරණය]

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවාදය ද නැති නම් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ද? මා හිතන්නේ දෙවැන්න බවයි. සාමාන්‍යයෙන් වාදය යන්න යෙදෙන්නේ ඉංග්‍රීසි -ism ප්‍රත්‍යය යෙදුණු වදන් වලට බව මා දැක තිබෙනවා. Sampathsris (talk) 16:46, 18 ජූනි 2011 (යූටීසී)[reply]