Jump to content

සාකච්ඡාව:ක්යෝතෝ ප්‍රඥප්තිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 16කට පෙර by මහාසෝණ in topic ආදරණීය Singhalawap

ආදරණීය Singhalawap

[සංස්කරණය]

මෙම සිංහල විකි ලිපියේ මුල් කතෘ වන ඔබ මෙම ලිපිය කරුණාකර පරිවර්තනය කරන්න. සිංහල විකියෙහි ලිපි සිංහල බසින් විය යුතු බව ඔබට නොවැටහේද? ඉංග්‍රීසි ලිපි අඩංගු වන්නේ ඉංග්‍රීසි විකියටය. ඔබ ද නිරික්ෂණය කල පරිදි රොබෝ වරයෙකු විසින් දැනටමත් ඔබ ලිපියට අන්තර්-විකි සබැඳියක් එක් කර ඇත. එම විකියෙහි පරිශීලකයන් එම සබැඳිය ක්ලික් කල විට දක්නට ලැබෙන්නේ වචන දෙක තුනක් සිංහලට හැරවූ ඉංග්‍රීසි ලිපියකි. මොන විලි ලැජ්ජා නැති කමක්ද මේ? ඔබ සත්‍ය වශයෙන්ම සිංහල විකියට ප්‍රිය නම් මෙවැනි බහුබූත දේ නොකරන්න. මහාසෝණ 04:37, 12 අප්‍රේල් 2009 (යූටීසී)Reply