සාකච්ඡාව:කසාය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මෙය මා විසින් රචිත ලිපියකි. මා විසින් සිංහළ වෙදකම ෆේස්බුක් සමූහයට ඉදිරිපත් කළ මෙම ලිපිය එහි සාමාජිකයන් විසින් විවිධ තැන්වල පළ කර ඇතත් මෙහි අයිතිය මා සතුය. එහෙයින් මෙය මකා නොදම ලෙස ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Psagara (සාකච්ඡාවදායකත්ව) විසින් 20:12, 6 ඔක්තෝබර් 2016‎ හිදී එක් කර ඇත

මොකද මේකට කරන්නේ? --Lee (talk) 16:00, 6 පෙබරවාරි 2017 (යූටීසී)[reply]
මෙහි අයිතිය ෆේස්බුක් සතුවන්නේ එහි පල කල බැවිනි. ලියන්නාගේ අයිතිය එවිට නැති වෙයි. ---- 202.124.175.42 07:56, 7 පෙබරවාරි 2017 (යූටීසී)[reply]
copyvio url https://m.facebook.com/Adaraneeya-Wassanaya-330042843842292/?locale2=it_IT tag removed due to the confusion. Further discussion needed. --Lee (talk) 16:49, 10 පෙබරවාරි 2017 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කසාය&oldid=391499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි