සාකච්ඡාව:උන්මාද චිත්‍රා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අසීමාන්තික ව දායකත්වය සපයන ගරු පුරාවිද්‍යා මහාචාර්ය චන්ද්‍ර ප්‍රභාත් මැතිතුමණි, ඔබ මේ ලිපි වලට සොයා ගන්නා දේ හෝ ලියනා දේ හි යම් අක්ෂර දෝෂ ඇත. ඔබ සපයන දායකත්වය ඉහළින් අගයමි. එහෙත් එක් වැරැද්දක් නිසා ඔබේ ලිපි අපැහැදිලි පිටු ලෙස නම් වේ. ඔබ තුමා ලියනා මේ ලිපි අන්‍ය පරිශීලකයන්ට කියවීමට නො හැකි වේ. ඔබ කෙසේ හෝ මා කිව් පරිදි . නැවතීමේ තිත යෙදීම සාදාගත් ලෙස මෙම අක්ෂර ලිවීමේ දෝෂයන් සාදාගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.--Ravindu Navin (talk) 01:11, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මා පුරා විද්‍යා මහාචාර්‍යවරයෙකු නොවන අතර අක්ෂර දෝස හිතාමතා සිදුකර නොමැත.පරිඝණක යතුරු ලියනයෙදී ඇතිවූ සුළු දෝෂයන් මහත් කොට දක්වමින් මා විසින් සංස්කරණය කරනලද සෑම ලිපියක් පමණක් නොව බොහෝ උගතුන් විසින් සංස්කරණය කරන ලිපි විවේචනය කරමින් අශීලාචාරව හැසිරෙන ඔබවැනි පරිශීලකයින් පිළිකුලෙන් යුතුව හෙළා දකිමී.විකීපීඩියාව යනු ඇතැම් සමාජ මාධ්‍ය මෙන් පහත් රුචිකත්වයන් වින්දනයට නොව දැනුම බෙදා ගැනීමට පමණක් භාවිත කරමු.උගතුන් ලෙස අප ලැබු දැනුම නවකයන්ට බෙදාදීමට දරන උස්සාහටට බාධා කරන ඇතැමුන් සිටීම ඇත්තටම කණගාටුවති.--Chandra prabhath (talk) 04:03, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

සතුටුයි ඔබ ගැන.... මාව පිළිකුල් කිරීම ඔබ පමණක් කළ දෙයක් නොවේ. ඔබේ උනන්දුව ගැන මා හට සතුටුයි. මා ඔබගේ ලිපි වල පවතින අක්ෂර දෝෂයන් පරීක්ෂා කළා, නිවැරැදි කළා ඉදිරියට ඔබ මේ අක්ෂර දෝෂයන් නිරාකරණය කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. මා මෙලෙස ඔබට අවවාද දීමෙන් ඔබට යම් අපහසුතාවක් ඇති වූවා නම් ඒ ගැන සමාව....--Ravindu Navin (talk) 05:13, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]