Jump to content

සාකච්ඡාව:ඊශ්රාබයල විසදුම්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 4කට පෙර by Shwetha

මෙම ලිපියෙහි මාතෘකාවෙහි සිටම අනාගෙන ඇත. Israeli settlement යන මාතෘකාව ඊශ්රාබයල විසදුම් ලෙස පරිවර්තනය කර ඇත. විශේෂයෙන් settlement යන්න විසදුම් ලෙස පරිවර්තනය කිරීම හාස්‍යයට හේතු දෙන්නකි. මෙම ලිපිය මුල සිටම සැකසිය යුතු වෙයි. ---- Shwetha (talk) 14:24, 4 සැප්තැම්බර් 2021 (යූටීසී)Reply