Jump to content

සාකච්ඡාව:ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

Page history is mising, Kindly restore it....61.245.168.24 07:12, 7 ජූලි 2012 (යූටීසී)Reply

ඇන්ඩ්‍රොයිඩ්(මෙහෙයුම් පද්ධතිය)

[සංස්කරණය]

මාවිසින් සංස්කරණය කෙරූ වගුව පරිශීලක:Ravindu Navin ඔබ විසින් වෙන යම් හේතුවක් නිසා අහෝසි කර ඇති බව පෙනේ කරුණා කර අදාල දේ පමණක් මකා දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබ විසින් මා නිවරදි කිරීමට ක්‍රියා කිරීමට ස්තූති.කරුණාකර පිරික්සා අන්තුරුව මකා දැමීම කරන්න. සුරේන්‍ද්‍ර෴ 14:28, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මේ අහන්න ළමයෝ කලබ්ල වෙන්නෙපා. ඔබ් ෆෝන් ගැන උනන්දුවක් දක්වන බව පේනවා. ඒත් මෙයට ගැලපෙන්නැති දේට සායම් ගාන්න බෑ. මමනම් කියන්නෙ ඔබ මේ පිටුවට අනවශ්‍ය ගොනු එක්කර මේ පිටුව වනසනවා. තේරුම් ගන්න. දැන් ඔය ළමයා මං කියපු දේ අහල කතෘ හිමිකම් ගැටලු නිරාවරණය කරගත්තද? එහෙම නැති පින්තූර විකිපීඩියාවේ නම් යෙදුවම ඒව අයින් කරල දානවා. ලිපියක් වුනාම ප්‍රමිතියකට තියෙන්න ඕනේ. තේරුණාද?--Ravindu Navin (talk) 14:50, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply