සාකච්ඡාව:ආර්ථික විද්‍යාව
මාතෘකාවක් එක්කරන්නපෙනුම
හිගකම. මෙයින් හැගවනුයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ආර්ථිකය තුල පවතින සම්පත් සීමා සහිත වීමය. තවද සම්පත්වල විකල්ප ප්‍රයොජන පැවතිම හා හිගකම නිසා ආර්ථික විද්‍යාව ලෙස විෂයක් බිහිවන්නේය . — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Udeya kumara (සාකච්ඡාව • දායකත්ව) විසින් 18:39, 10 අප්‍රේල් 2017 හිදී එක් කර ඇත
ආර්ථික විද්‍යාව පිටුව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භකරන්න
සාකච්ඡා පිටු, විකිපීඩියා තුළ අන්තර්ගතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සිදුවන ස්ථාන වෙයි. "ආර්ථික විද්‍යාව" පිටුව වැඩිදියුණු කිරීම සඳහා අන් අය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම පිටුව භාවිතා කරන්න.