සාකච්ඡාව:ආදරය
Appearance
pronunciation
[සංස්කරණය]Hi,
How is ආදරය pronounced? Is it "ādaraya"? -- Atitarev@English Wiktionary
Atitarev 01:48, 27 මැයි 2010 (යූටීසී)
- It is not just "adaraya". first letter of the word should be in Long syllable in Sinhala. Just like "aadaraya". -- බිඟුවා සාකච්ඡාව 06:45, 30 මැයි 2010 (යූටීසී)
- Thanks. ā is a long vowel (macron above the letter), so I got it right :) . Please add some Sinhalese contents into the English Wiktionary if you can. --Atitarev 12:17, 30 මැයි 2010 (යූටීසී)
Sinhala version
[සංස්කරණය]මෙහි සිංහල සංස්කරණය අසම්පූර්ණ වීම පුදුමයට කරුණකි.
මෙය ගැන සිංහලෙන් ලිවීම සඳහා හොද අවබෝධයක් ඇති කෙනක් නැත්ද?
— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Upulpp (සාකච්ඡාව • දායකත්ව) විසින් 14:35, 31 ජනවාරි 2012 හිදී එක් කර ඇත
මෙම ලිපිය අසම්පූර්ණ ලිපියක් වීම ඉතා කණගාටුදායකය.ඉදිරියේදී මා විසින් ඉංග්‍රීසි විකිපීඩියාවේ ලිපිය මූලාශ්‍ර කරගෙන මෙම ලිපිය සම්පූර්ණ කිරීමට උස්සාහ ගනිමි.--Chandra prabhath (talk) 10:03, 19 නොවැම්බර් 2016 (යූටීසී)