සාකච්ඡාව:අයිෆෝන් 7

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඔබ මා විසින් සංස්කරණය කරන සියල්ල මකා දමනවා.ඇයි ඒපරිශීලක:Ravindu Navin එහි ඇති වාදපාද මා වෙත කීවේ නම් මා එය නිවැරදි කරනවා.ඔබ විකිපීඩියා ආරක්ෂා කරනවා සෑම පිටුවකම තොරතුරු විනාශ කරනවා.මා ඔබව පරිපාලකයෙකු සදහා නාම යෝජනාද කරන්න ගියත් ඔබ මෙසේ කිරීම උචිත වන්නේද? ඔබ මේ කරන්නේ කුමක්ද පහදන්න.පරිශීලක:Ravindu Navin talk— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Surendra Rulz (සාකච්ඡාවදායකත්ව) විසින් 09:13, 11 සැප්තැම්බර් 2016 හිදී එක් කර ඇත

එයට පිළිතුරු ඔබේ සාකච්ඡා පිටුවේ සඳහන් කළා. කරුණාකර එය බලන්න. කරුණාකර ඔබේ විනාශය ගැන අනෙක් පරිශීලකයන්ට දොස් නොගසන්න. ඔබයි ලිපි විනාශ කරන්නේ. එක් වැරැද්දක් නිසා අන් සියල්ල මකාදැමුමට හැකියාවක් ඇත. පරිපාලකයෙක් ලෙස මා පත් කිරීමට සිතීම ගැන මා හට නම් හිතෙන්නේ එය ඔබගේ පැත්තට නම්මවා ගැනීමට ගන්නා පගාවක් වැනිය. මා පැමිණ මාස 2.1/2 සංස්කරණ 4000යි. ස්වයං මුර සංචාරක, ආපසු පෙරලන්නා වැනි කිසිම තනතුරක් ලබා නැත.--Ravindu Navin (talk) 10:02, 11 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අයිෆෝන්_7&oldid=377892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි