සාකච්ඡාව:අයිසැක් නිව්ටන්
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 9කට පෙර by My Home in topic ගුරුත්වාකර්ෂනය
| මෙය අයිසැක් නිව්ටන් ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
| තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
නිවුටන් ද, නිව්ටන් ද?
[සංස්කරණය]නිවුටන් ද, නිව්ටන් ද නියම වදන? කෙසේ වුවත් මා තාවකාලිකව අයිසැක් නිව්ටන් නමින් පිටුවක් තනන්නම්. එය මෙතැනට Redirect කරන්නම්. මා හිතන්නේ විදේශීය නමක් බැවින් අපිට අවශ්‍ය අයුරින් එය වරනැඟිය හැකි බවයි. එබැවින් නිවුටන් මෙන් ම නිව්ටන් ද හරි.
Sampathsris (talk) 13:54, 18 ජූනි 2011 (යූටීසී)
නිව්ටන් යන්න වඩාත් ගැලපෙන නිසා ලිපි ශීර්ෂය අයිසැක් නිව්ටන් වෙත ගෙන යන ලදී. පසිඳු කාවින්ද සාකච්ඡාව 16:03, 18 ජූනි 2011 (යූටීසී)
ගුරුත්වාකර්ෂනය
[සංස්කරණය]ගුරුත්වාකර්ෂනය යනු කුමක්ද? My Home (talk) 00:00, 30 මාර්තු 2017 (යූටීසී)