සාකච්ඡාව:අනුරාධපුරය යනු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අනුරාධපුරය යනු යන්න මාතෘකාව වෙනස් විය යුතුය යන්න මාගේ මතයයි.අනුරාධපුරය යන්න පමණක් අවැසිය. බිඟුවා

යෝජිත ඒකාබද්ධය[සංස්කරණය]

Singhalawap විසින් මෙම ලිපිය දැනට නොපවතින අනුරාධපුර නමැති ලිපියක් (ඇත්තේ ප්‍රවර්ගයකි) හා ඒකාබද්ධ කෙරුමට යෝජිත බවට පැවසුම මුසාවක්ද? චතුනි අලහප්පෙරුම 14:58, 22 ජනවාරි 2010 (යූටීසී)[reply]