Jump to content

සාකච්ඡාව:අන්තර්රාජ්‍ය වාදය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by තඹරු විජේසේකර in topic වාද කළ මකා දැමීම

මාතෘකාවෙහි as a delusion making method යන්න as a decision making method විය යුතුය. මාතෘකාවෙහි අන්තර්රාජ්‍්‍ය යන්න අන්තර්රාජ්‍ය විය යුතුයි. ඔබගේ බොහෝ ලිපි වල මෙවැනි බස මරණ තැන් බොහෝය. ---චතුනි අලහප්පෙරුම 11:36, 8 මාර්තු 2010 (යූටීසී)Reply

වාද කළ මකා දැමීම

[සංස්කරණය]

මෙම මකා දැමුමට දී ඇති හේතුව වැරදිය. මෙම පරිශීලකයා වාරණය කර ඇත්තේ 2010 මැයි 06 දිනදී වන අතර මෙම ලිපිය තනා ඇත්තේ 2010 පෙබරවාරි මාසයෙහිදීය. මෙම ලිපිය මකාදැමිය යුතුම නම් වෙනත් හේතුවක් දිය යුතු වෙයි. --- ශ්වෙත (talk) 01:33, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

නිරවද්‍යිත යි.--තඹරු විජේසේකර සාකච්ඡාව 03:04, 3 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply