ස්‍යන්දය (ලෝහ විද්‍යාව)

විකිපීඩියා වෙතින්

ලෝහ විද්‍යාවෙහිදී, ස්‍යන්දයක් (ගැලීම” යන අරුත් දෙන ෆ්ලක්සස් යන ලතින් වචනයෙන් බිඳී ඇත), යනු රසායනික ශෝධන කාරකයක්, ගලන කාරකයක්, හෝ සුපිරිසුදු කාරකයකි. යම් වේලාවකදී ස්‍යන්දයන් විසින් එකකට වඩා වැඩි ගණනක කාර්යයන් ඉටු කරනවා විය හැක. නිස්සාරක ලෝහ විද්‍යාවෙහි සහ ලෝහ පෑස්සීමේදී යන අවස්ථා දෙකෙහිදීම ස්‍යන්දයන් භාවිතා වෙති.