ස්වභාවික වෘක්‍ෂලතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්වභාවික වෘක්‍ෂලතා යනුවෙන් හඳුන්වනුයේ මිනිසාගේ බලපෑමෙන් තොරව ඉබේ වැඩෙන ශාක හා පැළෑටියි. නමුඳු ලෝකයේ විශාල කොටසක් සම්බන්ධයෙන් ස්භාවික වෘක්‍ෂලතා යන වචනය භාවිත කළ නොහැකි වේ. එයට හේතුව මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසාවෙන් මුලින් තිබූ ශාක ආවරණය නොමැති වීමයි.පොළව මත ඇති අනේක විධ ශාක සංගම් වල ස්භාවය රඳා පවතින්නේ නොයෙක් දේශගුණික අංග සහ නොයෙක් සාධක වල අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාව නිසයි. මෙම දේශගුණික අංග නම් තාපය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාව, වර්ෂණය,ආදියයි. අනෙක් සාධක අතර ප්‍රධාන වන්නේ භූ විෂමතාවය හා පස් ආවරණයයි. මෙම සාධක යම් කිසි ශාක සංගමයක විශේෂ ලක්‍ෂණද අනෙක් ඵ්වායින් වෙන් වී පෙනෙන ස්වරූපයක්ද ඇති කරයි. මෙම ශාක සංගම් වලට වෘක්‍ෂලතා ප්‍රදේශ යැයි කියමු.

පටුන

ශාක වල කාර්ය භාරය[සංස්කරණය කරන්න]

  • පරිසර පද්ධතියක ජෛව සංරචකයක් වීම (ප්‍රභා සංස්ලේෂණය)
  • ජලය උත්ස්වේදනය කිරීමෙන් ජල චක්‍රයට හවුල් වීම
  • ශක්ති ගලනයට දායක වීම (ප්‍රාථමික පාරිභෝගිකයන්ගේ ආහාරයක් වීම)
  • මිනිසාට ආහාර සපයන මාධයක් වීම
  • සෙවන, ලී දඩු, දැව ඉන්ධන, ඹෟෂධ ලබා දීම
  • සතුනට වාසස්ථාන ලබා දීම
  • ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්ලබා දිම
  • පස ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරිම
  • පංශු ජලය, භූගත ජලය හා ජල උල්පත් ආරක්‍ෂා කිරීම
  • නාය යෑම වැළැක් වීම
  • පරිසර දූෂණය අවම කිරීම
  • පරිසරයේ සුන්දරත්වය ආරක්‍ෂා වීම
  • මිනිසාට සතුට සැනසුම විනෝදය ලැබීමට රුකුලක් වීම

ශාක ගණය

යම් කිසි ප්‍රදේශයක ස්භාවික තත්වය අනුව වැඩෙන ශාක ගහන රුසක් "ශාක ගණයක්" ලෙස හැඳින් වේ.

ශාක උද්භවය

යම් කිසි ශාක ගණයක තිබෙන විශාලතම ශාක වර්ගය "ශාක උද්භවය" ලෙස හැඳින් වේ.

ප්‍රජාවේ ප්‍රමුඛයා

යම් කිසි ශාක ප්‍රජාවක බහුලත්වය අතින් වැඩිම ශාක විශේෂය එම "ප්‍රජාවේ ප්‍රමුඛයා" වේ.

ද්වි ප්‍රමුඛ ප්‍රජාව

යම් කිසි ශාක ප්‍රජාවක ශාක විශේෂ දෙකක් බහුලත්වය අතින් වැඩි නම් එම ශාක විශේෂ දෙක එහි "ද්වි ප්‍රමුඛ ප්‍රජාව"ලෙස හැඳින්වේ.

ශාක සංශ්‍රේණි

පෙඳ පාසි ආදී කුඩාම ශාක විශේෂ වලින් ආරම්භ වී යම් බිමක එක් එක්කාල වලදී වැඩෙන ශාක කාණ්ඩ "ශාක සංශ්‍රේණි" ලෙස හැඳින්වේ.

ශාක සංතතිය

මේ අයුරින් වෘක්‍ෂලතා වර්ධනය වීමේ ක්‍රියාවලිය "ශාක සංතතිය" නම් වේ.

උත්කර්ෂ ප්‍රජාව/ උපරිම ප්‍රජාව/ ස්ථාවර ප්‍රජාව

ශාක සංතතිය අවසන් වන්නේ එම ප්‍රදේශයට ප්‍රශස්ථ වූ වෘක්‍ෂලතා වැඩුණු පසුවය. එවැනි ප්‍රජාවක් "උපරිම ප්‍රජාව" හෙවත් "ස්ථාවර ප්‍රජාව" ලෙස හඳුන්වයි.

ශාක රටා[සංස්කරණය කරන්න]

ඒකීය රටාව

ඒකාකාර පරතරයක් සහිතව පිහිටයි. උදා:- කාන්තාරයක පතොක් ගස්

ගොනු රටාව

ශාක ගොමු වශයෙන් පිහිටයි. උදා:- දිය කඳුරක් අසල පුවක් ගස්

අහඹු රටාව

ශාක අහඹු ලෙස පැතිරේ. දුරාවාර රටාව ලෙසද හඳුන්වයි. උදා:- ජලයෙන් හෝ සුළඟින් ගසා ගෙන යන බීජ

ශාක විවිධත්වය[සංස්කරණය කරන්න]

ශාක ප්‍රධාන කොටස් හයකට අයත් වේ.

  • ඇල්ගී
  • දිලීර
  • බ්‍රියෝපීට
  • ටෙරිඩොපීට
  • විවෘතක බීජ
  • ආවෘතක බීජ

මෙම ශාක විවිධත්වය කෙරෙහි දේශගුණය බලපානු ලැබේ. නිවර්තන තෙත් ප්‍රදේශ වල සදාහරිත ගස් උසට වැඩෙන අතර වැල් වර්ග, අපි ශාක දක්නට ලැබේ. සෞම්‍ය කලාපයේ අධික ශීත තත්වය නිසා ශීත සෘතුවේ කොළ හැලෙන පතනශීලී වර්ගයේ ගස් වැවේ.

ස්භාවික වෘක්‍ෂලතා වර්ග[සංස්කරණය කරන්න]

ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති සියළුම ස්භාවික වෘක්‍ෂලතා වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.

ඵනම්,

  • වනාන්තර
  • තෘණ භූමි
  • කටුපඳුරු,තුන්ද්‍රා සහ කාන්තර

මෙම ප්‍රධාන වෘක්‍ෂලතා නැවතත් උප වර්ග රුසකට බෙදා දැක්විය හැකිය.

උප වර්ග[සංස්කරණය කරන්න]

123

  • නිවර්තන වර්ෂා වනාන්තර
  • නිවර්තන මෝසම් වනාන්තර
  • මධ්‍යධරණි වනාන්තර
  • සෞම්‍ය කලාපික සදාහරිත වනාන්තර
  • සෞම්‍ය කලාපික පතනශීල වනාන්තර
  • කේතුධර වනාන්තර (ටයිගා)
  • නිවර්තන තෘණ භූමි (සැවානා)
  • සෞම්‍ය කලාපික තෘණ භූමි
  • කාන්තාර හා කටුපඳුරු
  • තුන්ද්‍රා
  • ඇල්පයින් හා අයිස් කාන්තාර

නිවර්තන වර්ෂා වනාන්තර (නිවර්තන සදාහරිත / සෙල්වා) වනාන්තර[සංස්කරණය කරන්න]

වැසි වනාන්තර.gif

ව්‍යාප්තිය හා දේශගුණය[සංස්කරණය කරන්න]

නිවර්තන තෙත් දේශගුණයේ හා නිවර්තන මෝසම් දේශගුණයේ පැතිර පවතී. මෙම වනාන්තර වලට වර්ෂය පුරාම පවතින ඉහළ උෂ්ණත්වයක් හා ඉහළ වර්ෂාපතනයක් දක්නට ලැබේ.

වනාන්තරයේ ස්භාවය[සංස්කරණය කරන්න]

මෙම වනාන්තර ජෛව විවිධත්වය හා බහුලත්වය අතින් ඉහළවේ.සදාහරිත ශාක පවතින අතරවනාන්තරයේ කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ ස්තරායනයයි.එය නෙරු ස්තරය,වියන් ස්තරය,උප වියන් ස්තරය,බිම් ස්තරය, වශයෙන් සැකසී ඇත. ශාක එකිනෙක බැඳී ඇති නිසා පිවිසීම අපහසු වේ. වනාන්තරය අඳුරු ස්භාවයක් ගනී. බිම් තට්ටුව ජීර්ණය වන්නා වූ ද්‍රව්‍ය රාශියකින් යුක්ත වේ.

වැඩෙන ශාක වර්ග[සංස්කරණය කරන්න]

ලොග් වුඩ්, බ්‍රසිල් වුඩ්, රෝස් වුඩ්, කළුවර, මැහෝගනී, ග්‍රීන්හාට්, අයන් වුඩ්, සඳුන්, පාම්, ලයනාස් (වේ වැල්, වෙනි වැල්,පුස්වැල්), අපි ශාක (මිවන, ඕකිඩ්)

සත්ව විවිධත්වය[සංස්කරණය කරන්න]

සත්ව විවිධත්වය අතින් ඉතාම ඉහළ වේ. මදුරුවන්,කුහුඹුවන් හා විවිධ කෘමීන් බහුලවේ. කටුස්සා,තලගොයා, කුහුඹුභක්ෂකයා, විශාලගෙම්බන්, විශාල මදුරුවන්, යෝධ ඉබ්බන්, වර්ණවත් සමනලයන් සහ වඳුරන් සිටිති. කුරුළු විශේෂ අතර මැකෝ, ටූකන්, රාජාලින් සිටින අතර යෝධ පිඹුරු වර්ගයක් වන ඇනකොන්ඩාද මෙම වනාන්තර වල දැක ගත හැකිය.

නිවර්තන මෝසම් වනාන්තර[සංස්කරණය කරන්න]

ව්‍යාප්තිය හා දේශගුණය[සංස්කරණය කරන්න]

බොහෝ විට "නිවර්තන තෙත් හා වියළි දේශගුණයක්" පවතින ප්‍රදේශ වල මෙම වනාන්තර වර්ගය දැක ගත හැකිය. වර්ෂය පුරාම අධික උෂ්ණත්වයක් පවතී. දිගු වියළි සෘතුවක් හා කෙටි වර්ෂා සෘතුවක් ඇත.

වනාන්තරයේ ස්භාවය[සංස්කරණය කරන්න]

ශාක විවිධත්වය හා බහුලත්වය නිවර්තන වර්ෂා වනාන්තරයකට වඩා අඩුයි. ශාක ඈත්ව පිහිටන අතර විශේෂ ලක්ෂණය වනුයේ පතනශිල ශාක වලින් යුක්ත වීමයි. වර්ෂා සෘතුවේදී ශාක හොඳින් වැඩෙන අතර වියළි සෘතුවේදී කොළ හැළී විවේක ගනී. එම නිසා ගස් වල අරටුව ශක්තිමත් වේ. වර්ෂාව අඩු ප්‍රදේශ වල මිටි ගස්, පඳුරු, කටු පඳුරු හා තෘණ ආදියද වර්ෂාව වැඩි ප්‍රදේශ වල තැනින් තැන සදාහරිත ශාකද දැක ගත හැකිය.

වැඩෙන ශාක වර්ග[සංස්කරණය කරන්න]

තේක්ක, සඳුන්, සල්, ඇකේෂියා, යුකැලිප්ටස්, උණ, මිල්ල, බුරුත, කොහොඹ, කරුවල, මැහෝගනී, නා

සත්ව විවිධත්වය[සංස්කරණය කරන්න]

එළිමහන් ප්‍රදේශ බහුල නිසා අලි ඇතුන්, ගෝනුන්, මුවන්, කුළු හරක්, මීමින්නන්, හාවුන් ආදී ශාක භක්ෂකයින් බහුලයි. දිවියා,කොටියා, වළහා, වල් ඌරා ආදී මාංශභක්‍ෂයින්ද වෙති. පිඹුරා, නයා, පොළඟා වැනි සර්පයින්ද මොණරා, උකුස්සා, වලිකුකුළා, බස්සා, රාජාලියා වැනි පක්‍ෂීන්ද බහුල වෙති.

මධ්‍යධරණී වනාන්තර[සංස්කරණය කරන්න]

Picconiferous.jpg

ව්‍යාප්තිය හා දේශගුණය[සංස්කරණය කරන්න]

මධ්‍යධරණී දේශගුණයේ සමුද්‍රාසන්න ප්‍රදේශ වල දැක ගත හැකිය. කටුක ගිම්හානයක් හා මෘදු ශිශිරයකි පවතී.

වනාන්තරයේ ස්භාවය[සංස්කරණය කරන්න]

සදාහරිත ශාක වලින් යුක්ත වේ. ශුෂ්කභාවයට ඔරොත්තු දෙන කේතුධර ශාකද (පයින්, සීඩර්) උත්ස්වේදනය අඩුකරන කුඩා පත්‍ර හා ඉටි වලින් වැසුණු පත්‍ර සහිත ශාකද දැක ගත හැකිය (ඕක්). ගැට සහිත කඳන් මෙන්ම ගණකම් පොතු සහිත ශාකද පවතී. දිගු මුල් හා බෝතල් හැඩැති මුල් ඇති ශාක වර්ගද මෙ‍ම වනාන්තර වල බහුල වේ. විශාල වශයෙන් මල් පිපෙන හා සුවඳ පතුරු වන රෝස්මරි, ලෝරල්, ලැවැන්ඩර් වැනි පඳුරු වර්ග බොහෝමයක්පවතී. විශාල මල් සහිත ටියුලිප් හා මැග්නෝලියා සමහර ප්‍රදේශ වල වැඩේ. "ස්ටෙප්ස්"ද ඇතැම් විට දැක ගත හැකිය.

කේතුධර / ටයිගා / කොනිෆරස් වනාන්තර[සංස්කරණය කරන්න]

Dforestsp.jpg

ව්‍යාප්තිය හා දේශගුණය=[සංස්කරණය කරන්න]

ඉහළ අක්‍ෂාංශ වල හා උස් කඳුකර බෑවම් වල දැක ගත හැකිය. උත්තරාර්ධ ගෝලයේ මහද්වීප වල බහුල වශයෙන් පැතිර පවති. දේශගුණික ලක්‍ෂණ සලකන විට ගිම්හානය කෙටි වන අතර ශිශිරය දිගු වේ. ගිම්හානයේදී උෂ්ණත්වය අධික නොවේ. ශිශිරයේදී හිම පතනය වේ. එම නිසා පස වියළිව මිදුණු ස්භාවයක් ගනී.

වනාන්තරයේ ස්භාවය[සංස්කරණය කරන්න]

මෙහි ඇති දේශගුණික ස්භාවය උසුලා ගැනීමට ශාක අනුවර්තනය වී ඇත. ශාක වල වර්ධනය හෙමින් සිදු වේ. ඉඳි කටු වැනි පත්‍ර උත්ස්වේදනය අඩු කරයි. කේතු ආකාර ව්‍යුහය සුළඟට ප්‍රතිරෝධකව සිටීමටත් "හිම" ඉකමනින් පොළවට පතිත වීමටත් පහසු කරයි. කේතුධර වනාන්තර උතුරට යත්ම "තුන්ද්‍රා බිම්" බවට හැරේ.

වැඩෙන ශාක වර්ග[සංස්කරණය කරන්න]

පයින්, සපෲස්, ලාර්ච්, ෆර්, ඩග්ලස් ෆර්, බර්ච්, සයිප්‍රස්, සීඩර්, පොප්ලර්, බිල්බෙරි, ක්රෑන්බෙරි, අඟුටු බර්ච්, පාසි, ලයිකන ආදිය දැන ගත හැකිය.

සත්ව ප්‍රජාව[සංස්කරණය කරන්න]

අධික ශීතයට ඔරොත්තු දිය හැකි සතුන් ටයිගා වනාන්තර වල ජීවත් වේ. පිනිමුවන්, කැරිබු, වෘකයින්, වලසුන්, හිවළුන්, මින්ක්, සේබල්, දිය බල්ලන්, ලෙහෙනුන් ආදී සතුන් දැකිය හැකිය.

නිවර්තන තෘණභූමි (සැවානා)[සංස්කරණය කරන්න]

Grasslands lrg.jpg

ව්‍යාප්තිය හා දේශගුණය[සංස්කරණය කරන්න]

නිවර්තන ප්‍ර‍දේශ වල තිබෙන විශාල තෘණ භුමි (සැවානා, කැම්පෝස්, ලානෝස්....) මෙයට අයත් වේ. වර්ෂා සෘතුව කෙටි වන අතර වියළි සෘතුව දිගු වේ. තද සුළං හමා යයි. වාර්ෂික උෂ්ණත්වය ඉතා ඉහළ වේ.

තෘණ භූමියේ ස්භාවය[සංස්කරණය කරන්න]

මේවායේ මායිම් නිශ්චිතව දැක්විය නොහැක. මෙහි ප්‍රමුඛය වනුයේ "තෘණ"ය. වර්ෂා සෘතුවේදී තෘණ හොඳින් වැ‍ඩේ. එම තෘණ වනාන්තර සීමාවේදී ඉතා උස්ව වැඩෙන අතර කාන්තාර සීමාව්දී මිටි පඳුරු ආකාර වේ.

වැඩෙන ශාක වර්ග[සංස්කරණය කරන්න]

සැවානා, බයෝබෑබ්, ඇකේෂියා

සත්ව විවිධත්වය[සංස්කරණය කරන්න]

අලි, ඇතුන්, ජිරාෆ්, සීබ්‍රා, රයිනෝසිරස්, හිපපොටේමස්, කුළුහරක්, ගව වර්ග, ඇන්ටිලොප්, සිංහයා, චීටා, වෘකයා, පැස්බරා, රාජාලියා, උකුස්සා, ගිජුලිහිණියා, වැනි සතුන් සැවනා වල දැක ගත හැකිය.

කාන්තාර[සංස්කරණය කරන්න]

Desert.gif

දේශගුණික ලක්‍ෂණ[සංස්කරණය කරන්න]

ලෝකයේ ස්භාවික වෘක්‍ෂලතා වල පිරිහි යන අන්තය කාන්තාර ලෙස හැඳින් වේ. වැසි හිඟ වීම, වේගවත් සුළං හැමීම, මනා වෘක්‍ෂලතා ආවරණයක් ඇති වීමට තරම් වර්ෂාපතනයක් නොමැති වීම, අභ්‍යන්තර ජලවහනය හා කලාතුරකින් ලැබෙන අධික වර්ෂාව ආදී දේශගුණික ලක්‍ෂණ කාන්තාර වල දැකිය හැකිය.

කාන්තාර වර්ග දෙකකි.

  • පහළ අක්‍ෂාංශ කාන්තාර (නිවර්තන / උෂ්ණ කාන්තාර)
  • මධ්‍ය අක්‍ෂාංශ කාන්තාර (සෞම්‍ය කලාපික / ශීත කාන්තාර)

කාන්තර වල ශාක[සංස්කරණය කරන්න]

කලාතුරකින් වැසි ලැබෙන ප්‍රදේශ වලත්, ක්‍ෂේම භූමි වලත්, තවකාලික ජලාශ ආශ්‍රිතවත් වෘක්‍ෂලතා වැඩේ. ශුෂ්ක කාමී ගස් හා කටු පඳුරු දැකිය හැකිය. රට ඉඳි හා පතොක් ගස් දැක ගත හැක. මෙම ශාක ඉටි වලින් වැසුණු ස්භාවයෙන් හෝ මාංශල ගතියෙන් යුක්ත වේ. කඳන් කටු සහිතයි. මෙකී ශාක උත්ස්වේදනය අඩු ‍කර ජලය රඳවා තබා ගැනීමට විවිධ අනුවර්තන දක්වයි.

කාන්තාර වල සතුන්[සංස්කරණය කරන්න]

කානතාර වල කටුක පරිසරයට අනුවර්තනය වූ සතුන් ජීවත් වේ. විශාලම ශාක භක්ෂකයා ඔටුවා වන අතර බොහෝ සතුන් නිශාචර වේ. කෘමීන්, කටුස්සන්, මීයන්, බිම් ලෙහෙනුන්, සර්පයින්, රාජාලියන්, උකුස්සන් ආදී සතුන් කාන්තාර වත දැක ගත හැකිය.

තුන්ද්‍රා[සංස්කරණය කරන්න]

Boreal US For Serv EB071.jpg

ව්‍යාප්තිය හා දේශගුණය[සංස්කරණය කරන්න]

ගොඩබිම් ප්‍රදේශ මත තුන්ද්‍රා උත්තරාර්ධ ගෝලයට සීමා වී තිබේ. උතුරු ඇමරිකාවේ හා යුරේසියාවේ ආක්‍ටික් මුහුදු සීමා වල තුන්ද්‍රා බහුලව දැක ගත හැකිය. කැපී පෙනෙන ලක්‍ෂණය වනුයේ ශීත සෘතුව මුළුමනින්ම අඳුරු වීමයි. සූර්ය තාපනය දුබල වේ. උණුසුම් සෘතුවේදී හිම පතනය වේ. මෙ‍ම ප්‍රදේශ වල ප්‍රබල හිම කුණාටු ඇති වේ.

ස්භාවික වෘක්‍ෂලතා[සංස්කරණය කරන්න]

මේවායේ දැක ගත හැක්කේ ශීත කන්තාර වෘක්‍ෂලතාවන්ය. "තුන්ද්‍රා" ලෙස හඳුන්වනුයේ ඒවාය. ශාක වැස්ම කෙටි කාලයක් පවතී. ලයිකන, පාසි වර්ග, පන් වර්ග, අඟුටු බර්ච්, විලෝ ශාකය, ක්‍රෝබෙරි, බිල්බෙරි වැනි මිටි පඳුරු දැකිය හැකි වන අතර සාගර වල ඇල්ගී වර්ග වැඩේ.

තුන්ද්‍රා වල සතුන්[සංස්කරණය කරන්න]

"ලෙමින්" නැමැති මී වර්ගය, ආක්ටික් හාවා, මස්ක් ඔක්ස්, කැරිබු, හිම බස්සා, අක්ටික් හිවලා, වෘකයා, හිම වළහා ආදී සතුන් මෙන්ම සැමන්, සීල් වැනි මත්සයින්ද දැක ගත හැකිය. දැඩි ශීතයට අනුවර්තනය වීමට සතුන්ගේ ශරිරයේ ලොම් බහුල වී ඇත. බොහෝ සතුන් ශිශිරයේදී හිම වල පැහැයද, ගිම්හානයේදී දුඹුරු පැහැයක්ද ප්‍රදර්ශනය කරයි.

උණුසුම් සෞම්‍ය තෙත් වනාන්තර[සංස්කරණය කරන්න]

Decid forest.jpg

මෙම වනාන්තර උණුසුම් සෞම්‍ය දේශගුණයේ පැතිර පවතී. වියළි සෘතුවක් නොමැති තරම්ය. මෙහි බොහෝ සේ සදාහරිත ශාක දැකිය හැකි අතර ශිශිර සෘතුවේ බලපෑමෙන් පතනශීල ශාකද දැකිය හැකිය. සමකයට මායිම් වූ ප්‍රදේශ වල උණ ගස්ද, තාල වර්ගයේ ශාක, ටියුලිප්, කපුරු, මැග්නෝලියා, කැමේලියා ආදී ශාක වර්ග දැකිය හැකිය. ධ්‍රැව මායිමේ සදාහරිත ඕක් සහ ලෝරල් ආදී ශාක වර්ග වැඩේ. පතනශීල වෘක්‍ෂ හා කේතුධර වෘක්‍ෂ මිශ්‍ර වී වර්ධනය වන ස්වරූපයක්ද පවතී. විශාල ගස් යට වැඩෙන පඳුරු හා අකුල් නිසා මේවාට පිවිසීම දුෂ්කර වේ. අපි ශාක, ලයනාස්, පාසි හා ලයිකන ආදියද මේවායේ කඳන් හා අතු විචිත්‍රවත් කරයි.

සිසිල් සෞම්‍ය පතනශීල වනාන්තර[සංස්කරණය කරන්න]

Bradley woods 2777.jpg

Bradley woods 2779.jpg

බොහෝ ප්‍රදේශ එළි කිරීමෙන් ඉතිරි වන වනලැහැබ්, විශාල පිට්ටනි වලින් යුක්තය. ශිශිරයේදි ගස් වල කොළ හැලෙන අතර ඉන්පසු ශාක හෙමින් වැඩේ. එකම ජාතියේ ගස් වර්ගඇති පෙදෙස් බහුලය. ( බීච්ලැහැබ්, ඕක්ලැහැබ් ) තවද පොප්ලර්, එල්ම්, චෙස්නට්, විලෝ, ඇස්පන් යන ශාකද දැකිය හැකිය. මෙම ශාක වලට අමතරව වෝල්නට්, මේපල්, සීඩර්, සයිප්‍රස් වැනි කේතුධර ශාකද පවතී. සල් වර්ග වන රොඩොන්ඩන්ද ඇසලියා, ෆුෂ්සියා වැනි ශාකද මේවායේ වැඩේ. මල් හට ගන්නා පඳුරු වලින් යුතු යටි ගොන්නක්ද වර්ධනය වේ.

සෞම්‍ය කලාපික තෘණ භූමි[සංස්කරණය කරන්න]

වනාන්තර වැඩීමට තරම් වර්ෂාපතනයක් නොවූවද සෞම්‍ය කලාපික තෘණතලා දැකිය හැකිය. වර්ෂා සෘතුවේදී තණකොළ හොඳින් වැඩී නිල් පාට වේ. උස තෘණ හා මිටි තෘණ ලෙස දෙවර්ගයකි. වියළි සෘතුවේදී තෘණ මැරී කහපාට ස්වරූපයන් ගනී. මැරී ගිය තෘණ වලින් වැටුණු ඇට වර්ෂා සෘතුවේදී මඩ වූ පසේ කදිමට පැළවේ. මෙම තෘණ බිම් ගස් වර්ග වලින් තොර වුවද දියකඳුරු ආශ්‍රිතව සහ වනාන්තර මායිම් ආශ්‍රිතව ගස් වර්ග දැකිය හැකිය.

==ලංකාවට අදාල යැයි කියමු.

වනාන්තරයේ ස්වභාවය[සංස්කරණය කරන්න]

ශාක සංගම් වල ස්භාවය රඳා පවතින්නේ නොයෙක් දේශගුණික අංග සහ නොයෙක් සාධක වල අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාව නිසයි. මෙම දේශගුණික අංග නම් තාපය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාව, වර්ෂණය,ආදියයි. අනෙක් සාධක අතර ප්‍රධාන වන්නේ භූ විෂමතාවය හා පස් ආවරණයයි. මෙම සාධක යම් කිසි ශාක සංගමයක විශේෂ ලක්‍ෂණද අනෙක් ඵ්වායින් වෙන් වී පෙනෙන ස්වරූපයක්ද ඇති කරයි. මෙම ශාක සංගම් වලට වෘක්‍ෂලතා ප්‍රදේශ යැයි කියමු.

== ලංකාවට අදාල උද්භිද නම් සහ සිංහල නාම ==

මෙ සඳහා ිජාල ලැයිස්තුවක [1]

අදාල උද්භිද නම දැක ගත හැකිය

  1. hhpt://geocities.com/place.names/bot2sinhala.html
"https://si.wikipedia.org/w/index.php?title=ස්වභාවික_වෘක්‍ෂලතා&oldid=305315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි