ස්පෙල්බයින්ඩර් (රූපවාහිනී කතාමාලාව)
Appearance
(මෙම සිංහල විකිපීඩියා ලිපිය ශ්‍රී ලංකාවේ දී "මායා බන්ධන" නමින් විකාශය වූ Spellbinder රූපවාහිනී කතා මාලාවේ සිංහල සංස්කරණය අනුව රචනා කර ඇත.)
| Spellbinder | |
|---|---|
| ගොනුව:Spellbinder 1995 Intertitle.png Spellbinder intertitle | |
| ප්‍රභේදය | Fantasy, Teen drama, Science fiction |
| තැනුවේ | Mark Shirrefs John Thomson |
| රචනය කලේ | Mark Shirrefs John Thomson |
| අධ්‍යක්ෂණය කලේ | Noel Price |
| රඟපෑම | Zbych Trofimiuk Gosia Piotrowska Brian Rooney Michela Noonan Heather Mitchell Andrew McFarlane Krzysztof Kumor Rafal Zwierz |
| Composer(s) | Ian Davidson |
| සම්භව රට | Australia |
| භාෂාව(න්) | English |
| කථාවාර සංඛ්‍යාව | 1 |
| කථාංග ගණන | 26 (කථාංග ලැයිස්තුව) |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) | Ron Saunders Kris Noble Andrzej Stempowski |
| නිෂ්පාදක(යෝ) | Noel Price |
| සිනෙමාරූපණය | Mieczyslaw Anweiler |
| ධාවන කාලය | 24–25 minutes |
| නිෂ්පාදන සමාගම | Telewizja Polska, Film Australia |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | Nine Network |
| මුල් ධාවනය | 9 ජනවාරි 1995 – 4 ජූලි 1995 |
| කාලානුක්‍රමය | |
| අනුගමනය වනුයේ | Spellbinder: Land of the Dragon Lord (1997) |
මායා බන්ධන (ස්පෙල්බයින්ඩර්) (ඉංග්‍රීසි:Spellbinder ; පෝලන්ත: Dwa światy (ලෝක දෙකක්) ) යනු නව යොවුන් ෆැන්ටසි / විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවකි. ඔස්ට්‍රේලියානු ළමා රූපවාහිනී පදනමේ සහයෝගයෙන් ෆිල්ම් ඔස්ට්‍රලියා සහ ටෙලිවිස්ජා පොල්ස්කා ආයතන මගින් මෙම කතා මාලාව නිෂ්පාදනය කරන ලදී.