ස්කොෂ් ක්‍රීඩාව
Jump to navigation
Jump to search
ස්කොෂ් හෙවත් බෝල-බිත්ති ටෙනිස් ක්‍රීඩාව යනු දැල් සහිත පිත්තක් යොදා ගෙන කරන ක්‍රීඩාවකි. කලින් එය නම් කරන ලද්දේ 'ස්කොෂ් රැකට්ස්' යනුවෙනි. මවි ක්‍රීඩාව වූ රැකට්ස් වලදී පාවිච්චි කළ තද බෝලය සමඟ සැසඳීමේදි මේ සඳහා යොදා ගන්නා බෝලය මෘදුය. මෙම ක්‍රීඩාව දෙදෙනෙකු සමඟ හෝ යුගල ක්‍රීඩාවක් වශයෙන් හතර දෙනෙකුද සමග කෙරෙන ක්‍රීඩාවකි. නියමිත ප්‍රමිතියකින් යුතු පිත්තක්ද මැද කුහරයක් තිබෙන රබර් බෝලයක්ද යොදා ගෙන හතර වටේ බිත්ති යෙදූ ක්‍රීඩාගාරයක මෙම ක්‍රිඩාව කරනු ලැබේ. ස්කොෂ් ක්‍රීඩාව වර්ග කර තිබෙන්නේ සන්ධි වලට විශේෂයෙන් දණහිස් වලට වැඩි පීඩනයක් දෙන ක්‍රීඩාවක් වශයෙනි.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |