සහාධිපත්‍ය
Property law |
---|
Part of the common law series |
Types |
Acquisition |
Estates in land |
Conveyancing |
Future use control |
Nonpossessory interest |
Related topics |
Other common law areas |
Higher category: Law and Common law |
සහාධිපත්‍ය යනු නිවාස බුක්තිය සහ අනෙකුත් ඉඩකඩම් දේපොළක (සාමාන්යයෙන් මහල් නිවාස සංකීර්ණයක්) විවිධ කොටස්වල අයිතිය වෙනවෙනම පුද්ගලයින් සතුවීමයි. පොදු කොරිඩෝ, තාපන පද්ධතිය, සෝපාන, සහ බාහිර ප්රදේශවල පොදු පහසුකම් ඉඩම් ප්රවේශ භාවිතය පුද්ගලයා හිමිකම ආශ්රිත නෛතික අයිතිවාසිකම් යටතේ ක්රියාත්මක වේ. මෙම අයිතීන් එක්ව මුළු කෑල්ලක් අයිතිය නියෝජනය කරන නිවාස හිමිකරුවන්ගේ සංගමයක් විසින් පාලනය වේ.