සහතික කරන ලද දැව

විකිපීඩියා වෙතින්
වොෂන්ටන්හි San Juan දුපත්හි ඇති සංරක්ෂිත වනාන්තර.

වනාන්තර සහතික කිරීම ඇරඹීමත් සමග ස්වාධීන සංවිධාන වඩා හොද වනානාත්ර කළමණාකරණයක් සදහා ප්‍රමිතියක් ලබාදීම සහ ස්වාධීන විගණකවරුන් ඉහත ප්‍රමීතින්ට අනුකූලව වනාන්තර කළමණාකරණය කරන්නට සහතික පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙම සහතික කිරීම වනාන්තර හොදින් කළමණාකරණය කල බවට ඉහත විස්තර කළ ප්‍රමිතීන් මගින් තහවුරු කරන අතරම දැව සහ කඩදාසි නිෂ්පාදන වගකීමකින් කළමණාකරණය කරන ලද වනාන්තර වලින් ලැබෙන ඒවා බව සහතික කරයි.

වනානාතර සංරක්ෂණය කිරීමේ සංකල්පය 1990 දශකය මුල් භාගයේ Forest Stewardship Council පුරෝගාමීව සිදු කරන ලදී. මෙය පරිසර හිතකාමී රාජ්‍ය නොවන සංවිධාන සහ දැව සමාගාම් වල සහයෝගය මත සිදු කරන ලදී. නමුත් මේ සදහා තරඟකාරී පද්ධතීන් ඉතා ඉක්මනින් ලොව පුරා ආරම්භ වී ඇත. Iared Diamond වැනි විචාරකයන්ට අනුව පාරිභෝගිකයා ව්‍යාකූල කරමින් වන විනාශයේ තීව්‍ර බව අඩුයැයි දක්වන තරඟකාරී ප්‍රමිතීන් දැව සදහා වනාන්තර කපාදමන සමාගම් මගින් සකසා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සහතික_කරන_ලද_දැව&oldid=602736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි