සස්කැචිවාන්

විකිපීඩියා වෙතින්

සස්කැචිවාන් යනු, බටහිර කැනඩාවෙහි, ප්‍රෙයාරී පළාත් තුනක් මධ්‍යයෙහි පිහිටා ඇති ප්‍රෙයාරී තණබිම් සහ බෝරියල් වනාන්තර පළාතකි. සස්කැචිවාන් වෙතට අයත් 651,900 square කිලෝmetres (251,700 sq mi) ප්‍රදේශයෙන් 10% ආසන්න ප්‍රමාණයක් මිරිදිය වන අතර, බොහෝ සෙයින් ගංගා, ජලාශ, සහ පළාතෙහි විල් 100,000 වෙතින් මෙය සමන්විත වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සස්කැචිවාන්&oldid=485502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි