සරල රේඛාව
Appearance
රේඛාව හෝ සරල රේඛාව යන සංකල්පය පුරාතන ගණිතඥයින් විසින් හඳුන්වාදුන්නේ සැලකිය නොහැකි තරම් කුඩා පළලක් හා ගැඹුරක් සහිත නොඇද (එනම්, වක්‍රතාවයක් නොමැති) වස්තූන් නිරූපණය කිරීමටය.